Search

දැක්ම - Vision
තාක්‍ෂණය, ගුණාත්මකභාවය සහ ප්‍රමිතිවලින් සවිබල ගැන්වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නිර්මාණය කිරීම.

Creating Micro, Small & Medium industrialists empowered with Technology, Quality and Standards.


මෙහෙවර - Mission
පවතින සම්පත් ඵලදායී ලෙස භාවිතා කිරීම සහ අගය එකතු කිරීම ප්‍රවර්ධනය කරන අතරම, තාක්‍ෂණ හුවමාරුව, තත්ත්ව උසස් කිරීම සහ ප්‍රමිතිකරණය තුළින් දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව්‍ය නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම..

To strengthen the micro, small & medium industrialists to produce local & foreign market oriented innovative products through Technology transferring, Quality upgradation and Standardization while promoting effective utilization of available resources and value addition.