Search

තත්ත්ව පරීක්ෂණ වාර්තා හා GMP ප්‍රමිති සහතික බෙදාදීම

ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමෙන් ඔවුන් දේශීය සුපිරි වෙළෙඳසැල් ජාලය හා විදේශ වෙළෙඳ පොළ සඳහා භාණ්ඩ සපයන සඵලදායී කර්මාන්තකරුවන් ලෙස බල ගැන්වීම සඳහා  ක්‍රියාත්මක කරමින් පවතින විදාතා සහතිකකරණ වැඩසටහන් වලින් ප්‍රතිලාභ ලබා ගත් ව්‍යවසායකයින්  සඳහා කාර්මික තාක්ෂණ ආයතනයෙන් නිකුත් කරනු ලබන තත්ත්ව පරීක්ෂණ වාර්තා හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් පිරිනමනු ලබන GMP ප්‍රමිති සහතික බෙදාදීම ගරු. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ හා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ. තිලකා ජයසුන්දර මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2023.07.11 දින කර්මාන්ත අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *